U තුමාලා

Friday 11 February 2022

කුඩයක් නිසා

යූ සී, මේ  චූ..ච්චං කුඩයක් නිසා ශ්‍රී ලංකාවට ලැබීමට තිබූ ඩොලර් ට්‍රිලියන දහස් ගණනක් ලොස් වූ බව Yu තුමාලා දන්නවාද?

තමාට කුඩයක් හා ටෝච් එකක් රජයෙන් ලබා නොදුන් නිසා විශේෂඥ රාජ්‍ය අමාත්‍ය ඩොක්ට සීතා මැතිණිය කෝවිඩ් 19 ප්‍රතිකාරය දැන දැනත් සීක්‍රට් එකක් වශයෙන් තබාගෙන සිටියාය. (සීතාඇන්ඩ් හර් සීක්‍රට්, නොට් අ මල්ගුඩි ස්ටොරි, යූ නෝ)  

A තුමී එම සීක්‍රට් එක ප්‍රසිද්ධ කළානම් එමගින් ෆයිසර්, මොඩනා, ඇස්ට්‍රා සේනිකා, සයිනෝෆාම් සහ එකී නොකී බහුජාතික කොම්පැණිවලටත් , දනපාල බාස් වැනි හොර තක්කඩිතුමාලන්ටත් ඇදීගිය බිලියන්ස් ඔෆ් ඩොලර්ස් ලංකාවටම ලබාගෙන, ෆනල් කරගෙන, අපිට සක්වළ ගල කළම්බා IMF සංවිධානයටත් ණය දෙන්නට පුළුවන් ආකාරයට රට දියුණු කරන්නට හැකියාව තිබුණා නේද?. ඕහ් මා ගෝඩ්! වට ග්‍රේට්චාන්ස් වී ලොස්ට් නෝ.

ඒ අතර අපගේ තවත් වියත්තුමෙක්ගේ සාඩම්බර ප්‍රකාශයක් මෙතනින් නරඹන්න. 

ඇපල් වොච් එකෙන් ප්‍රෙෂර් බලනවා. රියලි! රියලි!! . Cupertino වල ඉඳල Appleතුමාල ප්ලේන් චාටර් කරගෙන කොළඹ එනවලු පෝලිමේ ප්‍රෙෂර් බලන මෙතඩ් එක අහගන්න. (සීතා වගේ සීක්‍රට් කියල A තුමාලව හරවලා යවයිද?) . ඔව්නේ, හරිනේ වියතෙක්නේ. වොච් එකේ වෙලාව පෙන්නන්නේ නෑනේ. වෙලාව පෙන්නන්නේ ඔරලෝසු වලනේ.  

මේ වගේ බුදාම්මෝ සයිස් වියත්තුමතුමීලාගෙන් අඩ්වයිස් අරගෙන අපේ ස' කොහේ නවතීද කියල තිරුපතියේ ලෝඩ් වෙන්කටෙෂ්වරා වත් දන්නේ නෑ අම්මප.


Enough for today.

Yu තුමා guys take care then.


See you soon.

ආදිවාසීන් සහ කුමාර ලා

යස අගේට ගහක් යටට වෙලා කපු ටිකක් කටිමින් හිටිය ගෑණිට සෙට්වෙලා ළමයි දෙන්නෙකුත් දීල පුකට පයින් ගහල එලෙව්වෙ විජය කුමාර. යුනිවසිටියට ඇවිල්ල යමක් ...