U තුමාලා

Wednesday 2 November 2022

ආදිවාසීන් සහ කුමාර ලා


යස අගේට ගහක් යටට වෙලා කපු ටිකක් කටිමින් හිටිය ගෑණිට සෙට්වෙලා ළමයි දෙන්නෙකුත් දීල පුකට පයින් ගහල එලෙව්වෙ විජය කුමාර.

යුනිවසිටියට ඇවිල්ල යමක් ඉගෙනගෙන (අම්ම තාත්ත බලාකියාගෙන) ඉන්න හිටිය වසන්තයට මොළේ කොලොප්පම් කොරවලා කපා කපා දැන් හිතුනොත් දැන් අල්ලනවා ලෙවල් එකට ෆෝම් කොරවලා තංගල්ලට පනිෂ්මන්ට් ට්‍රාන්සර් කොරලා එලෙව්වේ තව කුමාරලා දෙන්නෙක්. අන්ර කුමාරයි කුණරත්නම් කුමාරයි. කුවේණිගේ කතාවේ අදර් සයිඩ් එක.

බයි ද වේ, යකෝ මෙච්චර මිනිස්සු ඉන්න රටේ මේ කුමාරලාගේ පුදුම ඇරියස් එකෙක්නෙ තියෙන්නේ ආදිවාසීන් එක්ක.


Yu තුමා guys take care then.


See you soon.


1 comment:

ආදිවාසීන් සහ කුමාර ලා

යස අගේට ගහක් යටට වෙලා කපු ටිකක් කටිමින් හිටිය ගෑණිට සෙට්වෙලා ළමයි දෙන්නෙකුත් දීල පුකට පයින් ගහල එලෙව්වෙ විජය කුමාර. යුනිවසිටියට ඇවිල්ල යමක් ...