U තුමාලා

Wednesday 2 November 2022

ආදිවාසීන් සහ කුමාර ලා


යස අගේට ගහක් යටට වෙලා කපු ටිකක් කටිමින් හිටිය ගෑණිට සෙට්වෙලා ළමයි දෙන්නෙකුත් දීල පුකට පයින් ගහල එලෙව්වෙ විජය කුමාර.

යුනිවසිටියට ඇවිල්ල යමක් ඉගෙනගෙන (අම්ම තාත්ත බලාකියාගෙන) ඉන්න හිටිය වසන්තයට මොළේ කොලොප්පම් කොරවලා කපා කපා දැන් හිතුනොත් දැන් අල්ලනවා ලෙවල් එකට ෆෝම් කොරවලා තංගල්ලට පනිෂ්මන්ට් ට්‍රාන්සර් කොරලා එලෙව්වේ තව කුමාරලා දෙන්නෙක්. අන්ර කුමාරයි කුණරත්නම් කුමාරයි. කුවේණිගේ කතාවේ අදර් සයිඩ් එක.

බයි ද වේ, යකෝ මෙච්චර මිනිස්සු ඉන්න රටේ මේ කුමාරලාගේ පුදුම ඇරියස් එකෙක්නෙ තියෙන්නේ ආදිවාසීන් එක්ක.


Yu තුමා guys take care then.


See you soon.


Wednesday 29 June 2022

කහ-පියා

 කෙහෙල්වත්තෙ අඹ සනාටත් ටොපිය හම්බුනාලු!


බයි ද වේ, අපේ රටේ 'පියා'ල  ඉන්නවනේ.

ඩී ඇස් ජාතියේ පියා!

ඊලඟට ඩඩ්ලි බත් දුන් පියා - නොමිලේ හාල් දුන්න තම්බගෙන බත් කාපල්ල කියල 

අපේ ලොක්ක කහ පියා තමා මුළු ශ්‍රී ලංකාද්වීපයම කහ වලිං ස්වයම්පෝෂිත කළේ!. ආ..න්න කොල්ලෝ. කහ වලිම් මුළු රටම!

හැබැයි ලොක්කගෙ ගෝලයෝ නං කිසි වැඩකට නැති කහ කෑලි.

මතකයිනේ (විශ්‍රාමික) සාන්ත මාකට් එකේ පොරකට සද්දයක් දැම්ම කණ පලනවා කියල. ඒ ගැම්මෙම්ම ඩඩ්ලිගේ හාල් මෝලට ගිහිං කලිසමේ හුජ්ජ නොගිය එක විතරයි. ඔව් ස' යස් ස', අපි එහෙනං යන්නද ස'. හා ස'. සොරි ස'.

ඉන් පස්සෙ හාල් ගේන සැටි මම පෙන්වමි ස' කියා සිංහ නාද කර මේඝ ගර්ජනා කරමින් ටයි කෝට් හැඳ, කොම්පියුටර් ඩේටබේස් සමග අති විසාල ෆයිල් මිටියක් අතින්ද, ලොරි රථ සේනාවක් පිටුපසින්ද ගෙන වී එයිටයෙන් බැස ඩබල් එකේ මාච් කරමින් ඩඩ්ලි වෙත හැල්මේ දිව ගියේ වෙනිං කවුරුත් නොවේ ජනරාල් නිවුන්හැල්ල!.

වැලිදු, හාල් ඇටයකුදු නොමැතිව ලොරි පෙළ නැවත ගම්බිම් බලා පිටත්වද්දී ඩාබිඳු පිසදමමින් නැට්ට පුකේ ගසාගත් සුනඛයෙක්  බල්ලෙක් ලෙස වී එයිටයට නැග අගනුවර බලා කඩිනමින් පිටත්වුනෙත් නිවුන්හැල්ල!.

අහිංසක පොලිසියට කෑම සපයන්නට ගිය අනුන්ගේ දුක දන්නා (විශ්‍රාමික) චාගි!.

මුං හමුදාවටත් අගෞරවයක්!. යකෝ වැදගත් විදියට රෙස්පට් එක තියාගෙන පාඩුවේ හිටිං නොදන්න පයියවල් නොකර.

පොන්සේකා යුද්දේ ඉවර කළේ නැත්තන් අවුරුදු දහයෙ-දොළහෙ ළමා සොල්දාදුවො දෙන්නෙක් ත්‍රී වීල් එහෙක ඇවිත් බුෂ් ෂර්ට් එකේ මැඩල් ගහපු ලොක්කයි, ටයි කෝට් දාල අලුත් බෙරේ හැට් එකක් දාන කමල් අයියයි පන්සලට ගියත් බූට් ඔක්කොම දාල පුල් කොම්බැට් යුනිපෝම් සවේ මල්ලියයි වමෙන් පෙළ තියල පාරදිගේ කිලිනොච්චි එක්ක යන්නේ! නිකං නෙවෙයි මාච් කරවාගෙන.


කහ පියා Go Home!


Yu තුමා guys take care then.

See you soon.



ප. ලි. ඔබට ගෙදරදීම පැට්‍රොල් ඩීසල් ආදී තෙල් වර්ග නිපදවාගැනීමට අවශ්‍යද?

පමා නොවී වහාම අ.පාදෙණිය විශේෂඥ තුමා චැනල් කරන්න.

Friday 8 April 2022

හොටෙල් ඩි චාගි

 එප්‍රල් 9, හවස 2:09ට ජෙනරල් (විශ්‍රාමික) චාගි ගාල්ලගේ මේ ඇඩ් එක එයාගේ FB එකේ දානව.


එළම එළ!
යුනිපෝම් ඇන්ද එකා තමා දන්නේ යුනිපෝම් අඳින එකා විඳින වදේ.
සෝ, මේ අපේ පොලෝසියට හමුදාවෙන් කෑම, ටිංකිරි දාපු තේ ලබාදෙන එක කොච්චර පිනක්ද අප්පා.

මුලිම්ම කරන්න ඕනේ, අනුරාධපුරේ ඤාණක්කකක්ක ගේ ගෙදරට ගාඩ් එකට ඉන්න පොලිස් ආමි කොල්ලොන්ට චාගි ජෙනරල් (විශ්‍රාමික) තුමාම හොඳට ටිංකිරි දාල තේ එකක් හදල දීල ඊට පස්සේ බත්පැකට් ටික බෙදන එක.

ඊළඟට ආමි කෑම්ප් එකක තියාගෙන කෑම ලෑම දෙකම වෙලාවට දීල ගාඩ් එක දෙන හමුදාවේ කොල්ලොන්ට ටිංකිරි එක්ක තේ.

අන්තිමට මේ රට රකින්න ඉන්න කොල්ලොන්ට කියල රටේ ඉන්න පිස්සු වේසියන්ට හුතු ගාඩ් එක දෙන්න ඕඩර් කළ උන්ටයි රෙද්ද අස්සේ දාගෙන දෙන උන්ටයි චාගි ජෙනරල් (විශ්‍රාමික) තුමාම සබන් ගාල නාගෙන ගිහිල්ල හොඳට ටිංකිරි දාල තදට ඇරියානං එයා කලක් හිටිය නිර්භීත හමුදාවේ රෙස්පෙට් එක ෂෝ කරන්ටත් තිබුන.

Tuesday 29 March 2022

Old අවුරුද්ද සඳහා early ස්නානය

 


මාර්තු මස 29 වෙනිඅඟහරුවාදා දින බෝපත් යුෂ මිශ්‍ර නානු ගා ස්නානය කොට ඉෂ්ට දේවතා අනුස්මරණයෙහි යෙදී වස්ත්‍ර නොමැතිවම වාසය මැනවි








































Friday 11 February 2022

කුඩයක් නිසා

යූ සී, මේ  චූ..ච්චං කුඩයක් නිසා ශ්‍රී ලංකාවට ලැබීමට තිබූ ඩොලර් ට්‍රිලියන දහස් ගණනක් ලොස් වූ බව Yu තුමාලා දන්නවාද?

තමාට කුඩයක් හා ටෝච් එකක් රජයෙන් ලබා නොදුන් නිසා විශේෂඥ රාජ්‍ය අමාත්‍ය ඩොක්ට සීතා මැතිණිය කෝවිඩ් 19 ප්‍රතිකාරය දැන දැනත් සීක්‍රට් එකක් වශයෙන් තබාගෙන සිටියාය. (සීතාඇන්ඩ් හර් සීක්‍රට්, නොට් අ මල්ගුඩි ස්ටොරි, යූ නෝ)  

A තුමී එම සීක්‍රට් එක ප්‍රසිද්ධ කළානම් එමගින් ෆයිසර්, මොඩනා, ඇස්ට්‍රා සේනිකා, සයිනෝෆාම් සහ එකී නොකී බහුජාතික කොම්පැණිවලටත් , දනපාල බාස් වැනි හොර තක්කඩිතුමාලන්ටත් ඇදීගිය බිලියන්ස් ඔෆ් ඩොලර්ස් ලංකාවටම ලබාගෙන, ෆනල් කරගෙන, අපිට සක්වළ ගල කළම්බා IMF සංවිධානයටත් ණය දෙන්නට පුළුවන් ආකාරයට රට දියුණු කරන්නට හැකියාව තිබුණා නේද?. ඕහ් මා ගෝඩ්! වට ග්‍රේට්චාන්ස් වී ලොස්ට් නෝ.

ඒ අතර අපගේ තවත් වියත්තුමෙක්ගේ සාඩම්බර ප්‍රකාශයක් මෙතනින් නරඹන්න. 

ඇපල් වොච් එකෙන් ප්‍රෙෂර් බලනවා. රියලි! රියලි!! . Cupertino වල ඉඳල Appleතුමාල ප්ලේන් චාටර් කරගෙන කොළඹ එනවලු පෝලිමේ ප්‍රෙෂර් බලන මෙතඩ් එක අහගන්න. (සීතා වගේ සීක්‍රට් කියල A තුමාලව හරවලා යවයිද?) . ඔව්නේ, හරිනේ වියතෙක්නේ. වොච් එකේ වෙලාව පෙන්නන්නේ නෑනේ. වෙලාව පෙන්නන්නේ ඔරලෝසු වලනේ.  

මේ වගේ බුදාම්මෝ සයිස් වියත්තුමතුමීලාගෙන් අඩ්වයිස් අරගෙන අපේ ස' කොහේ නවතීද කියල තිරුපතියේ ලෝඩ් වෙන්කටෙෂ්වරා වත් දන්නේ නෑ අම්මප.


Enough for today.

Yu තුමා guys take care then.


See you soon.

Friday 17 December 2021

(සය) මහා වීරයෝ

 මුලදී යුද්දේ කරපු වීරයෝ හිටිය හතරයි.

හමුදාපතිලා තුනයි පොලිස්පති තුමයි.

මහින්ද මහත්තයි මල්ලියි භූමියේ සටන්කළේ නෑ නේ.

අඩෙ  අප්පා උඹල විතරක් උනේ කොහොමද මෙන්න පාර්ලිමේන්තුවෙදි පස්වෙනි වීරයත් සෙල්ෆ් ඩික්ලෙයාර් කරගත්ත.

එනිවේ ඔන්න තව ටික කලක් ගියා.

ඒයි  අඩෝ උඹල ඕව කරන්නේ අපි කැපවෙලා රට බේරගත්ත නිසා කියාගෙන හයවෙනි වීරයත් දැන් සීන් එකට එන්ටර්.

පිස්සු හුටන්ල එක්ක සෙට්වෙලා ප්ලේන්ටි ගහන්න ගිහින් දැන් ස'ට හුජ්ජ කොල්ලොත් කෝචෝක් එක දානවා.


අනී අපිනන් ඕවට නෑ 

Yu තුමා guys take care then.

See you soon.


ප. ලි. ඔබට ගෙදරදීම ඩොලර් නිපදවාගැනීමට අවශ්‍යද?

පමා නොවී වහාම අ.පාදෙණිය විශේෂඥ තුමා චැනල් කරන්න.

Thursday 2 December 2021

ගෑස්

 සිලින්ඩරෙන් ගෑස්‌ ලීක් වෙනවලු.

ඉතින් ඕක අහන්නත් දෙයක්ද, ෂොක් ඇබ්සෝබර් ගෙවිච්ච නැව් වලින් ගෑස් ගෙන්නනකොට.

දැන් ෆෝ එග්සාම්පල් Yu තුමාල/ තුමීල බලන්න සෝඩ බෝතලයක මූඩිය චූ..ට්ටක් ඇරලා බෝතලේ ටිකක් හොලවලා. ගෑස් එන්නේ නැද්ද මූඩියෙන්. කල්පනාකරලා බලන්න කිලෝමීටර් දහස් ගණනක්, ෂොක් ඇබ්සෝබර් කැඩිච්ච නැවක, හැම තිස්සෙම අරහෙට මෙහෙට හෙල්ලි හෙල්ලි, හෙල්ලි හෙල්ලි එනකොට ප්‍රෙෂර් වෙලා නෙවෙයිද තියෙන්නේ. ඔන්න ඕකයි ප්‍රශ්නේ. 5050ලු 3070 නැතිලු. ඕව බොරු කතා. 


Alright.

Yu තුමා guys take care then.

See you soon.

Wednesday 24 November 2021

Physics catch up

Newton’s First Law of Motion

Newton’s 1st law states that a body at rest or uniform motion will continue to be at rest or uniform motion until and unless a net external force acts on it.

Newton’s first law of motion implies that things cannot start, stop, or change direction all by themselves, and it requires some force from the outside to cause such a change. This property of massive bodies to resist changes in their state of motion is called inertia. The first law of motion is also known as the law of inertia.


Newton’s Second Law of Motion

Newton’s 2nd law states that the acceleration of an object as produced by a net force is directly proportional to the magnitude of the net force, in the same direction as the net force, and inversely proportional to the object’s mass.

Newton’s second law of motion describes what happens to the massive body when acted upon by an external force. The second law of motion states that the force acting on the body is equal to the product of its mass and acceleration.

Newton’s second law describes precisely how much an object will accelerate for a given net force.


Newton’s Third Law of Motion

Newton’s 3rd law states that there is an equal and opposite reaction for every action.

Newton’s third law of motion describes what happens to the body when it exerts a force on another body.

When two bodies interact, they apply forces on each other that are equal in magnitude and opposite in direction. To understand Newton’s third law with the help of an example, let us consider a book resting on a table. The book applies a downward force equal to its weight on the table. According to the third law of motion, the table applies an equal and opposite force to the book. This force occurs because the book slightly deforms the table; as a result, the table pushes back on the book like a coiled spring. Newton’s third law of motion implies the conservation of momentum.


Newton’s Third Law of Motion

Newton’s 4th law states that loose motion cannot be done in slow motion.

I don't think this needs any explanation. We all have experienced this probably more than one time in our lives.


Wait, wait there are new Newton's laws


Newton’s 69th Law of Motion 

(This is a variant of 3rd Law. 

3*2=6 and 3*3=9,  Note: we already have 3*1=3rd law from original Newton)


Newton’s 69th law states that every gazette has a reverse gazette.

This is self explanatory (oh, pardon me, we all are Sri Lankan, right?)


You take care.



Monday 22 November 2021

මී පැණි සහ බඹර පැණි

 මහර අය කියනවා හින්දුස්ථානී සංගීතයේ තනු තමාලු හොඳම තනු  සිංහල පදවැල් දැම්ම කියල ඔය මොනාවත් වෙන්නෑ ලු, තවත් සමහර අය කියනවා කියනවා ඈක්කා.. මම බයිසිකලෙන් වැටුනා.... කියලා ලිව්වම එව්වා සිංදු වෙනවද, සාහ් බලන්න එපෑය අල්ලපු ගෙදරනේ සිංදු තිබුනේ කියල, තව අය කියනවා ඔයැයිල මොනවැයි දන්නෙ BNS කරපු හැටි බලන්න ආන්න සිංදු ඒවා! කියල. තවත් සමහරු කියනවා නියුයෝක් හොංකොං වලනේ සිංදු තියෙන්නේ කියල.


අම්මප කවුරුවත් කියන්නෑ අපි කරපු හැටි.

ඇහුනද....

වෙසක් 

Early Sinhala Pop 

පැලේ

සෝබන 

මා තුමා 


හොඳ දුම්දාන කොෆී එකක්, ස්ට්‍රෝන් ටී එකක්, කූල් බියර් (යන්තම් වෙරිකාරක)එකක්, ගල් කාලක් ඕ ඊවන් වෙල් ෆැන්ටා (විසවුනොත් සෙත්තපෝච්චිකාරක) වැනි නැටුම් තෙල් වර්ගයක් එක්ක ඔය සිංදුවක් එන්ජෝයි කරලා නැද්ද?  නෑ නේ. Yu තුමාලට තුමීලට උණු වතුර (විජලන විකර්ෂක) බිබී අර හින්දුස්ථාන් ටයිප් එකේ එව්වද එතකොට ෆිට් වෙන්නේ. 

වෙන මොනවත් ඕනෙනෑ, ට්‍රිප් ගිහින් තියෙන්නේ කවුද? 

ඕව අහල වැඩක් නෑ. මේං Me තුමා ගියා. එහෙන්වත් ශාක පෝෂක ටිකක් ඉම්පෝට් කරගත්තොත් Me තුමා ගොඩ. Yu තුමාලත් ගොඩ.

සී Yu ඕල් සූන්.  බායි ෆෝ නව්!

Thursday 4 November 2021

අන්ඩර් කොන්ස්ට්‍රක්ෂන්

 කමනු මැනවි.

ස්ටිල් අන්ඩර් කොන්ස්ට්‍රක්ෂන් ය.


ආදිවාසීන් සහ කුමාර ලා

යස අගේට ගහක් යටට වෙලා කපු ටිකක් කටිමින් හිටිය ගෑණිට සෙට්වෙලා ළමයි දෙන්නෙකුත් දීල පුකට පයින් ගහල එලෙව්වෙ විජය කුමාර. යුනිවසිටියට ඇවිල්ල යමක් ...