මාර්තු මස 29 වෙනිඅඟහරුවාදා දින බෝපත් යුෂ මිශ්ර නානු ගා ස්නානය කොට ඉෂ්ට දේවතා අනුස්මරණයෙහි යෙදී වස්ත්ර නොමැතිවම වාසය මැනවි
යස අගේට ගහක් යටට වෙලා කපු ටිකක් කටිමින් හිටිය ගෑණිට සෙට්වෙලා ළමයි දෙන්නෙකුත් දීල පුකට පයින් ගහල එලෙව්වෙ විජය කුමාර. යුනිවසිටියට ඇවිල්ල යමක් ...
හම්මේ, ඒ ටික කියවල හිනාවෙලා පණගියා. ඕක තමයි ලොකුම හෙනේ, හොම්බෙන් ගියත් කාමරේ ඉන්න අලියා නොපෙනීම. වැරැද්ද අනුන්ගෙ, අපි සුදනා ප්රතිපත්තිය, මේවා ක්ලැසික් "පැතලොජිකල් ලයර්" ලක්ෂණ.🤔
ReplyDelete