U තුමාලා

Friday 8 April 2022

හොටෙල් ඩි චාගි

 එප්‍රල් 9, හවස 2:09ට ජෙනරල් (විශ්‍රාමික) චාගි ගාල්ලගේ මේ ඇඩ් එක එයාගේ FB එකේ දානව.


එළම එළ!
යුනිපෝම් ඇන්ද එකා තමා දන්නේ යුනිපෝම් අඳින එකා විඳින වදේ.
සෝ, මේ අපේ පොලෝසියට හමුදාවෙන් කෑම, ටිංකිරි දාපු තේ ලබාදෙන එක කොච්චර පිනක්ද අප්පා.

මුලිම්ම කරන්න ඕනේ, අනුරාධපුරේ ඤාණක්කකක්ක ගේ ගෙදරට ගාඩ් එකට ඉන්න පොලිස් ආමි කොල්ලොන්ට චාගි ජෙනරල් (විශ්‍රාමික) තුමාම හොඳට ටිංකිරි දාල තේ එකක් හදල දීල ඊට පස්සේ බත්පැකට් ටික බෙදන එක.

ඊළඟට ආමි කෑම්ප් එකක තියාගෙන කෑම ලෑම දෙකම වෙලාවට දීල ගාඩ් එක දෙන හමුදාවේ කොල්ලොන්ට ටිංකිරි එක්ක තේ.

අන්තිමට මේ රට රකින්න ඉන්න කොල්ලොන්ට කියල රටේ ඉන්න පිස්සු වේසියන්ට හුතු ගාඩ් එක දෙන්න ඕඩර් කළ උන්ටයි රෙද්ද අස්සේ දාගෙන දෙන උන්ටයි චාගි ජෙනරල් (විශ්‍රාමික) තුමාම සබන් ගාල නාගෙන ගිහිල්ල හොඳට ටිංකිරි දාල තදට ඇරියානං එයා කලක් හිටිය නිර්භීත හමුදාවේ රෙස්පෙට් එක ෂෝ කරන්ටත් තිබුන.

ආදිවාසීන් සහ කුමාර ලා

යස අගේට ගහක් යටට වෙලා කපු ටිකක් කටිමින් හිටිය ගෑණිට සෙට්වෙලා ළමයි දෙන්නෙකුත් දීල පුකට පයින් ගහල එලෙව්වෙ විජය කුමාර. යුනිවසිටියට ඇවිල්ල යමක් ...