U තුමාලා

Friday, 17 December 2021

(සය) මහා වීරයෝ

 මුලදී යුද්දේ කරපු වීරයෝ හිටිය හතරයි.

හමුදාපතිලා තුනයි පොලිස්පති තුමයි.

මහින්ද මහත්තයි මල්ලියි භූමියේ සටන්කළේ නෑ නේ.

අඩෙ  අප්පා උඹල විතරක් උනේ කොහොමද මෙන්න පාර්ලිමේන්තුවෙදි පස්වෙනි වීරයත් සෙල්ෆ් ඩික්ලෙයාර් කරගත්ත.

එනිවේ ඔන්න තව ටික කලක් ගියා.

ඒයි  අඩෝ උඹල ඕව කරන්නේ අපි කැපවෙලා රට බේරගත්ත නිසා කියාගෙන හයවෙනි වීරයත් දැන් සීන් එකට එන්ටර්.

පිස්සු හුටන්ල එක්ක සෙට්වෙලා ප්ලේන්ටි ගහන්න ගිහින් දැන් ස'ට හුජ්ජ කොල්ලොත් කෝචෝක් එක දානවා.


අනී අපිනන් ඕවට නෑ 

Yu තුමා guys take care then.

See you soon.


ප. ලි. ඔබට ගෙදරදීම ඩොලර් නිපදවාගැනීමට අවශ්‍යද?

පමා නොවී වහාම අ.පාදෙණිය විශේෂඥ තුමා චැනල් කරන්න.

Thursday, 2 December 2021

ගෑස්

 සිලින්ඩරෙන් ගෑස්‌ ලීක් වෙනවලු.

ඉතින් ඕක අහන්නත් දෙයක්ද, ෂොක් ඇබ්සෝබර් ගෙවිච්ච නැව් වලින් ගෑස් ගෙන්නනකොට.

දැන් ෆෝ එග්සාම්පල් Yu තුමාල/ තුමීල බලන්න සෝඩ බෝතලයක මූඩිය චූ..ට්ටක් ඇරලා බෝතලේ ටිකක් හොලවලා. ගෑස් එන්නේ නැද්ද මූඩියෙන්. කල්පනාකරලා බලන්න කිලෝමීටර් දහස් ගණනක්, ෂොක් ඇබ්සෝබර් කැඩිච්ච නැවක, හැම තිස්සෙම අරහෙට මෙහෙට හෙල්ලි හෙල්ලි, හෙල්ලි හෙල්ලි එනකොට ප්‍රෙෂර් වෙලා නෙවෙයිද තියෙන්නේ. ඔන්න ඕකයි ප්‍රශ්නේ. 50ට 50ලු 30ට 70 නැතිලු. ඕව බොරු කතා. 


Alright.

Yu තුමා guys take care then.

See you soon.

ආදිවාසීන් සහ කුමාර ලා

යස අගේට ගහක් යටට වෙලා කපු ටිකක් කටිමින් හිටිය ගෑණිට සෙට්වෙලා ළමයි දෙන්නෙකුත් දීල පුකට පයින් ගහල එලෙව්වෙ විජය කුමාර. යුනිවසිටියට ඇවිල්ල යමක් ...