U තුමාලා

Thursday 2 December 2021

ගෑස්

 සිලින්ඩරෙන් ගෑස්‌ ලීක් වෙනවලු.

ඉතින් ඕක අහන්නත් දෙයක්ද, ෂොක් ඇබ්සෝබර් ගෙවිච්ච නැව් වලින් ගෑස් ගෙන්නනකොට.

දැන් ෆෝ එග්සාම්පල් Yu තුමාල/ තුමීල බලන්න සෝඩ බෝතලයක මූඩිය චූ..ට්ටක් ඇරලා බෝතලේ ටිකක් හොලවලා. ගෑස් එන්නේ නැද්ද මූඩියෙන්. කල්පනාකරලා බලන්න කිලෝමීටර් දහස් ගණනක්, ෂොක් ඇබ්සෝබර් කැඩිච්ච නැවක, හැම තිස්සෙම අරහෙට මෙහෙට හෙල්ලි හෙල්ලි, හෙල්ලි හෙල්ලි එනකොට ප්‍රෙෂර් වෙලා නෙවෙයිද තියෙන්නේ. ඔන්න ඕකයි ප්‍රශ්නේ. 5050ලු 3070 නැතිලු. ඕව බොරු කතා. 


Alright.

Yu තුමා guys take care then.

See you soon.

1 comment:

ආදිවාසීන් සහ කුමාර ලා

යස අගේට ගහක් යටට වෙලා කපු ටිකක් කටිමින් හිටිය ගෑණිට සෙට්වෙලා ළමයි දෙන්නෙකුත් දීල පුකට පයින් ගහල එලෙව්වෙ විජය කුමාර. යුනිවසිටියට ඇවිල්ල යමක් ...